VLC මීඩියා ප්ලේය'
VLC මීඩියා ප්ලේය' යනු දැනට ලොව පවතින ඉතාමත් ජනප්‍රිය විවෘත කේත මාධ්‍ය ධාවකයකි. දැනට පවතින මාධ්‍ය ආකෘති විශාල සංඛ්‍යාවක් මේ තුළින් හැසිරවිය හැකියි. මේ වන විට මෙයි ප්‍රධාන නිකුතුවක් වන දෙවන වෙළුම නිකුත් කර තිබෙනවා. http://www.videolan.org/ සංරක්ෂණය කළ පිටපත 2013-07-17 at the Wayback Machine වෙතින් මෙහි නවතම වෙළුම බාගත කළ හැකියි. මෙහි සිංහල භාෂාවද ඇතුළත්ව ඇති බැවින් වඩාත් පහසුවෙන් හැසිරවිය හැකියි.
- ^ "Official Downloads of VLC media player". Videolan.org. සම්ප්‍රවේශය 2012-01-02.
- ^ "VLC media player localization". Videolan.org. සම්ප්‍රවේශය 2012-01-06.
- ^ "Press Release on LGPL". VideoLAN. සම්ප්‍රවේශය 2012-02-22.
- ^ "VLC 2.0 Twoflower". VideoLAN. සම්ප්‍රවේශය 2012-02-22.
සංවර්ධක(යෝ) | VideoLAN Project |
---|---|
ප්‍රථම නිකුතුව | 1, 2001 |
Repository | |
ක්‍රමලේඛන භාෂා(ව) | C, C++, Objective-C using Qt |
මෙහෙයුම් පද්ධතිය | Linux, Windows, Mac OS X, FreeBSD, Syllable, OS/2, BeOS, QNX [1] |
ලබාගත හැකි භාෂා ගණන | 53 languages [2] |
වර්ගය | මාධ්‍ය ධාවකය |
බලපත්‍රය | GNU General Public License v2 or later and LGPL[3][4] |
වෙබ් අඩවිය | videolan.org/ |