ආකෘති ඒකාබද්ධන භාෂාව
(U.M.L. වෙතින් යළි-යොමු කරන ලදි)
U.M.L. (Unified Modeling Language)
හැදින්වීම U.M.L. (Unified Modeling Language)
සංස්කරණයමෙය පද්දතීන් විශ්ලේශනය කරගැනීම සදහා යොදාගන්නා මෙවලමක් වෙයි.පරිගණක මෘදුකාංග ඉංජිනේරැවන් විසින් මෙය යෙදා පරිගණක වැඩසටහන් නිපදවීමට උපකාරීකරගනු ලැ බේ.මෙමගින් මෘදුකාංග වල ගුනාත්මක භාවය වැඩිකරගතහැක. එමෙන්ම මෘදුකාංග නිපදවීමට වැයවන කාලය අඩුකරගැනීමට ද ඉවහල් වෙයි.