දෙ-දරු ප්‍රතිපත්තිය
(Two-child policy වෙතින් යළි-යොමු කරන ලදි)
දෙ-දරු ප්‍රතිපත්තිය යනු, එක් පවුලකට දරුවන් දෙදෙනෙකු පමණක් වන පරිදී රජයක් විසින් පැනවුනු සීමාවක් හෝ පළමු දරුවන් දෙදෙනා හට පමණක් රජයේ සහනාධාර ගෙවීමේ ක්‍රමයකි. පෙරදී වියට්නාමයෙහි භාවිතා වුනු මෙය දැනට චීනයෙහි ක්‍රියාත්මක වෙයි.
චීනය
සංස්කරණය1970 ගණන් වලදී, දරුවන් දෙදෙනෙකු ලබනු ලෙසින් චීන පුරවැසියන් උනන්දු කෙරිණි.