Travel restrictions related to the 2019–20 coronavirus pandemic

රෝගය පැතිරීම සඳහා රටවල් මඟින් පනවනු ලැබූ සීමා

2019–20 කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතය (2019–20 coronavirus pandemic) හේතු කොට ගෙන බොහෝ රටවල් විසින් අනතුරු දායක කලාප වල වැසියන්ට සහ මෑතකදී සංචාරය කළ අයවලුන්ට නිරෝධායන ක්‍රියාවලි (quarantines), පිවිසුම් තහංචි (entry bans) හෝ වෙනත් සීමා කිරීමේ නියෝග නිකුත් කර ඇත.[1] තවත් සමහර රටවල් සියලුම රටවලට බලපාන අයුරින් සීමා කිරීමේ නියෝග නිකුත් කර ඇත.

Some of the countries that have imposed a global travel ban in response to the COVID-19 pandemic, as of April 5, 2020
  Current ban on foreign travelers
  Former ban on foreign travelers

ආශ්‍රිත සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. "Coronavirus Travel Restrictions, Across the Globe". The New York Times. 26 March 2020.