ජර්නල් ඔෆ් ඊජිප්ෂන් ආකියොලොජි
ජර්නලය
(The Journal of Egyptian Archaeology වෙතින් යළි-යොමු කරන ලදි)
J. Egypt. Archaeol. doesn't exist. |
J Egypt Archaeol doesn't exist. |
ජර්නල් ඔෆ් ඊජිප්ෂන් ආකියොලොජි යනුවෙන් හැඳින්වෙන්නේ ඊජිප්තුවේදය පිළිබඳ පර්යේෂණ සහ මෑතකාලීන් වැදගත් ඊජිප්තුවේදී පොත් පිළිබඳ විචාර ඇතුළත් වාර්ෂික සමියුරු-ප්රතිනිරීක්ෂිත ශාස්ත්‍රීය ජර්නලයකි. 1914 දී මෙය අරඹන ලද්දේ ඊජිප්තුව ගවේෂණ සංගමය විසිනි. මෙහි ලිපි ඉංග්‍රීසි, ජර්මන්, හෝ ප්‍රංශ බසින් ප්‍රකාශයට පත් කෙරෙයි. මෙහි ප්‍රධාන සංස්කාරකවරිය වන්නේ ක්ලෝඩියා නෙසර් ය[1] (ලන්ඩන් යුනිවර්සිටි කොලීජිය).
Discipline | පුරාවිද්‍යාව |
---|---|
භාෂාව | English |
සංස්කරණය කරන්නේ | ක්ලෝඩියා නෙසර් |
ප්‍රකාශන විස්තර | |
ඉතිහාසය | 1914–වර්තමානය |
Publisher | |
Standard abbreviations | |
ISO 4 | J. Egypt. Archaeol. |
Indexing | |
ISSN | 0307-5133 |
JSTOR | jegyparch |
ආශ්‍රේයයන්
සංස්කරණයබාහිර සබැඳි
සංස්කරණය- නිල වෙබ් අඩවිය
- Searchable index of article titles (1992–99)