SupremeSAT-I
සන්නිවේදන චන්ද්‍රිකාව
SupremeSAT-I හෙවත් ChinaSat 12 යනු ශ්‍රී ලංකාව අයිතයක් ඇති සහ ශ්‍රී ලංකාව වෙනුවෙන්ම වූ මුල්ම කෘත්‍රිම චන්ද්‍රිකාව වනු ඇත.
ක්‍රියාකරු | China Satcom |
---|---|
ප්‍රධාන කොන්ත්‍රාත්කරු | Thales Alenia Space |
Bus | Spacebus-4000C2[1] |
මෙහෙයුම් වර්ගය | සන්නිවෙදනය |
දියත් කළ දිනය | 22 November 2012[2] |
Carrier rocket | Long March CZ-3B/E[3] |
දියත් කළ ස්ථානය | Xichang Satellite Launch Center |
මෙහෙයුම් කාල සීමාව | අවුරුදු 15 |
ස්කන්ධය | 5054 kg |
බලශක්තිය | 2 deployable solar arrays, batteries |
Orbital elements | |
Regime | GEO |
Longitude | 87.5°E |
Transponders | |
Transponders | 28 C-band, 28 Ku-band |
Coverage area | ආසියාව, ඉන්දියන් සාගරය, ඕස්ට්‍රේලියා සහ චීන මූද |