Stellar nucleosynthesis යනු තාරකා තුල මූලද්‍රව්‍යයන් නිපදවීමේ ක්‍රියාවලියයි. එහිදී ප්‍රෝටෝන (protons), නියුට්‍රෝන (neutrons) සහ සැහැල්ලු පරමාණු න්‍යෂ්ටින් එක්වී අලුත් මූලද්‍රව්‍යයන් නිර්මාණය වේ.[1]

Cross section of a supergiant showing nucleosynthesis and elements formed.


මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ "Stellar Nucleosynthesis". ThoughtCo. සම්ප්‍රවේශය 2017-08-05.

ආශ්‍රිත

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=Stellar_nucleosynthesis&oldid=403607" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි