ක්‍රීඩා පාලන ඒකක
(Sport governing body වෙතින් යළි-යොමු කරන ලදි)
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
නොයෙක් ස්වරූපයෙන් ක්‍රීඩා පාලන ඒකක තිබේ. එහෙත් වැදගත් කරුණ නම් ඒවායේ ක්‍රමවත් ක්රියාකාරීත්වයක් තිබිය යුතු වීමයි. එය නීති රීති කඩ කිරීම් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් විය හැකිය.
මෙම පාලන ඒකක වලට විවිධ අරමුණු තිබේ. ඔවුන් සමහර විට ඔලිම්පික් ක්‍රීඩා වැනි ජාත්‍යන්තර මට්ටමේ තරඟ වලදී එක් තරඟ මාලාවක් ආවරණය කරනවා විය හැක. නැතහොත් ජාතික මට්ටමේදි රග්බි පාපන්දු ලීගය වැනි එක් ක්‍රීඩාවක් පමණක් ආවරණය කරනවා වෙන්නට පුලුවන. එකම ක්‍රීඩාවක් සඳහා ජාතික මට්ටමේ පාලන ඒකක, ජාත්‍යන්තර ඒකක වලට සම්බන්ධ කර ගැනීමට හෝ නොගැනීමට ද පුලුවන.
පළමු ජාත්‍යන්තර ෆෙඩරේෂනයන් 19 සියවසේ අගභාගයේදි ආරම්භ කරන ලදි.