කඳු මුදුන් හත

(Seven Summits වෙතින් යළි-යොමු කරන ලදි)

කඳු මුදුන් හත යනු, එක් එක් මහාද්වීප හතෙහි උස්ම කඳු වෙති. ඒ සියල්ල තරණය කෙරුම, කඳු නැගීමේ අභියෝගයක් ලෙස සැලකෙන අතර, එය එලෙසින් පූර්වග්‍රහණය කොට 1985 අප්‍රේල් 30 වන දිනදී එය සාක්ෂාත් කළේ රිචඩ් බාස් විසිනි.[1]

කඳු මුදුන් හත දැක්වෙන සිතියම (සත්‍ය වශයෙන් නවය, අර්ථදැක්වීම ප්‍රකාර).

අමතර අවධානයට

සංස්කරණය

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ බාස්, වෙල්ස් & රිජ්වේ 1986.

බාහිර සබැඳි

සංස්කරණය
Map all coordinates in "Category:Seven Summits" using: OpenStreetMap 
Download coordinates as: KML
  • "3D Tour of the Seven Summits". Virtual Earth (ඉංග්‍රීසි බසින්).
  • "7Summits.com, voluminous information within a commercial website" (ඉංග්‍රීසි බසින්).
  • "Essay on the criteria for the Seven Summits" (ඉංග්‍රීසි බසින්).
"https://si.wikipedia.org/w/index.php?title=කඳු_මුදුන්_හත&oldid=725099" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි