S/2012 P 1 ( S/2012 (134340) 1 හෝ P5 ලෙසින්ද හැඳින්වෙයි) යනු එහි පැවැත්ම 2012 ජූලි 11 දිනදී ප්‍රකාශයට පත්වුනු ප්ලූටෝගේ කුඩා ස්වභාවික චන්ද්‍රිකාවකි. ප්ලූටෝගේ යැයි සොයා ගැනුණු සතරවන චන්ද්‍රයා වූ S/2011 P 1 සොයාගැනීමෙන් දළ වශයෙන් වසරකට පසුව සොයාගැනුනු මෙය, ප්ලූටෝගේ යැයි සහතික වශයෙන් ප්‍රකාශිත පස්වන චන්ද්‍රිකාවයි.

"https://si.wikipedia.org/w/index.php?title=S/2012_P_1&oldid=269661" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි