රිදීහේන ආරණ්‍ය සේනාසනය මාතර දීයගහ ගම්මානයේ පිහිටා ඇති අතර මහා විහාර වංශික ශ්‍යාමෝපාලි වනවාස නිකායට අයත් වනවාස භික්ෂූන් වහන්සේලා වැඩ වෙසෙන රක්ෂිත වන සෙනසුනකි.

"https://si.wikipedia.org/w/index.php?title=Ridee_hena_arannaya_senasanaya&oldid=452773" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි