පොදු යටිතල පහසුකම්
(Public infrastructure වෙතින් යළි-යොමු කරන ලදි)
පොදු යටිතල පහසුකම් (ඉංග්‍රීසි: Public infrastructure) යනු පොදු ජනයා (ආණ්ඩුව මගින් නියෝජනය වන) සතු යටිතල පහසුකම් වෙයි. එය ප්‍රතිපත්ති, මුදල් යෙදවීම, අරමුණ යනාදිය අනුව සාමාන්‍ය හෝ පෞද්ගලික යටිතල පහසුකම් වලින් වෙන්කර හඳුනාගත හැකිය.
පොදු යටිතල පහසුකම් යනු පොදු යෙදුමක් වෙයි. බොහෝවිට වඩා පැහැදිලි ලෙස එය පහත ආකාරයට වර්ගීකරණයට ලක් වෙයි:
- Transport infrastructure – vehicles, road, rail, cable and financing of transport
- Aviation infrastructure – air traffic control technology in aviation
- Rail transport – trackage, signals, electrification of rails
- Road transport – roads, bridges, tunnels
- Critical infrastructure – assets required to sustain human life
- බල ශක්ති යටිතල පහසුකම් – පොසිල ඉන්දන සහ පුනර්ජනනීය ප්‍රභව හා අදාළ ප්‍රවාහන සහ ගබඩා කටයුතු
- අන්තරායකර අපද්‍රව්‍යය – අන්තරායකර අපද්‍රව්‍යය හා අදාළ ලක්ෂණ, හැසිරවීම සහ බැහැර කිරීම
- Information and communication infrastructure – systems of information storage and distribution
- Public capital – government-owned assets
- Public works – municipal infrastructure, maintenance functions and agencies
- ඝණ අපද්‍රව්‍යය – generation, collection, management of trash/garbage
- Sustainable urban infrastructure – technology, architecture, policy for sustainable living
- Water infrastructure – the distribution and maintenance of water supply
- Wastewater infrastructure – disposal and treatment of wastewater
- යටිතල පහසුකම්
- Infrastructure-based development