පරිමිතිය
සෟජුකොණාස්‍රයේ පරිමිතිය 
       තල රෑපය හැදින්වීම
තල රෑපයන ව‍ටෙ දිග‍ පරිමිතිය වටෙ දිග වෙ.ඒ සදහා රෑපය නිශ්චිත හැඩයක් අවශ්‍ය නොවෙ. 
එය සෟජුකෝණාස්‍රයක්,සමචතුරස්‍රයක්.ත්‍රිකෝණයක් හෝ වෙනත් අවධිමත් රෑපයක් විය හැකිය.
සෟජුකෝණාස්‍රාකාර පන්ති කාමරයක වටෙ දිග එනමි  පරිමිතිය සෙවීමට ඇතැයි සිතමු.එහි දිග පැති දෙකක් ද,පළල   පැති    දෙකක් ද ඇති බැවින් පළල  සොයා ගත් විට පරිමිතිය ගණනය කර ගත හැකිය.
දිග දක්වන සංඛ්‍යාව මෙන් දෙගුණයක් ද පළල දක්වන       සංඛයාව මෙන් දෙගුණය ද එකතු කිරීමෙන් හෝ දිග දක්වන   

සංඛ්‍යාවෙ එකතුව මෙන් දෙගුණයක් සෙවීමෙන් හෝ පරිමිතිය සෙවිය හැනිය.

< [[ගොනුව:Html|193*132px|thumbnail|දකුණ|සෟජුකෝණාස්‍රයේ පරිමිතිය] සෟජුකෝණාස්‍රයේ පරිමිතිය = 2*දිග+2*පළල

උදා-සෟජුකොණාස්‍රයේ දිග 10cm ක් නමි පළල 5cm ක් නමි ස්ජුකොණාස්‍රයේ පරිමිතිය සොයන්න.‍

       සෟජුකෝණාස්‍රයේ පරිමිතිය = 2*දිග+2*පළල
                                                       = 2*10+2*5
                                                       = 20+10
                                                       = 30cm

සෟජුකොණාස්‍රයේ පරිමිතිය = 30cm

"https://si.wikipedia.org/w/index.php?title=Perimeter&oldid=247769" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි