පීකේ (චිත්‍රපටය)
(PK (චිත්‍රපටය) වෙතින් යළි-යොමු කරන ලදි)
PK යනු රාජ්කුමාර් හිරාණි විසින් අධ්‍යක්ෂණය කළ උපහාසාත්මක ඉන්දීය සිනමා සිත්තමකි. මෙහි කතාව දිවෙන්නේ පර්යේෂණාත්මක මෙහෙයුමක් සඳහා පෘථිවියට පැමිණෙන පිටසක්වල ජීවියෙක් වටායි. 2014 වර්ෂයේ අග බාගයේදී තිරගත වූ මෙම චිත්‍රපටය එදා මෙදා තුර ඉන්දීය සිනමාවේ වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය බවට පත් විය. එය ඉපැයූ ආදායම ඉන්දීය රුපියල් කෝටි 600 ඉක්මවයි. මින් පෙර එම වාර්තාව හිමිකරගෙන තිබුනේ චෙන්නායි එක්ස්ප්‍රස් චිත්‍රපටයයි.
PK | |
---|---|
අධ්‍යක්ෂණය | රාජ්කුමාර් හිරාණි |
තිර රචනය |
|
නිශ්පාදනය |
|
රංගන ශිල්පීන් | |
කථනය | අනුෂ්කා ෂර්මා |
සිනෙමාරූපණය | C. K. Muraleedharan |
සංස්කරණය | Rajkumar Hirani |
සංගීතය | Songs: Shantanu Moitra Ajay-Atul Ankit Tiwari Background Score: Sanjay Wandrekar Atul Raninga |
නිෂ්පාදන සමාගම් |
|
බෙදාහැරීම | UTV Motion Pictures |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | 153 minutes[1] |
රට | India |
භාෂාව | Hindi |
පිරිවැය | 85 කෝටි (US$13 මිලියන)[2][3] |
ආදායම | 635 කෝටි (US$99 මිලියන)[4] |
ආශ්‍රේයයන්
සංස්කරණය- ^ "Aamir Khan's PK cleared with UA certificate; makers won't host any special screenings". Bollywood Hungama. සම්ප්‍රවේශය 8 December 2014.
- ^ "PK Makes 246% At The Box Office; 2nd Most Profitable Venture Of 2014". koimoi. 4 January 2015.
- ^ "PK Makes 211% Profit In Merely 13 Days Run At The Box Office". koimoi. 4 January 2015.
- ^ "Bollywood's Top Worldwide Earners". Koimoi. සම්ප්‍රවේශය 14 January 2015.