Oneteam.lk
ආරම්භය : 2016-06-23
හිමිකරිත්වය Raweendra k Weerarathna
නිර්මාතෲ Raweendra k Weerarathna
ක්‍රියාකාරී සාමාජිකයන් - 1
සෙසු සමජිකයන් - 56
වෙබ් අඩවිය : https://www.oneteam.lk
සංස්කරණය
දැනට ක්‍රියාත්මක කර ඇති වැඩසටහන්
සංස්කරණය2016
- පාසල් ලමුන් 100 කට වැඩි ගනන්ක් සදහා නොමිලේ පොත් ලබාදීම
- ළමානිවාස සදහා ආහාර සහවියලි සලාක ලබාදීම
2017
- පාසල් ලමුන් 140 කට වැඩි ගනන්ක් සදහා නොමිලේ පොත් ලබාදීම
2018
- පාසල් ලමුන් 150 කට වැඩි ගනන්ක් සදහා නොමිලේ පොත් ලබාදීම
- ළමානිවාස සදහා ආහාර සහවියලි සලාක ලබාදීම
- රෝදපුටුවක් ලබාදීම
2019
- විල්පත්තුව හා සිංහරාජය සුරැකිම ස්දහ 2019 /03/30 වනදා ක්‍රියාත්මක කල සහ නගර කිහිපයක 2019/04/05 වනදා දක්වා පැවැත්වු සියලු උත්ඝෝශන සදහා මගපෙන්වීම සහ අවශ්‍ය පෝස්ටර් හෑන්බිල් ලබාදීම .
- අලුත් අවුරුදු වෙනුවෙන් දිවයිනපුරා පැල ලක්ශ 06 කට වැඩි සංක්‍යාවක් සිටුවිම සදහා බෙදා හැරීම සදහා සහය වීම
- දරුවන් 400 දෙනෙකුට වැඩි ගනනක් සදහා වෙනත් අයෙකුගේ සහ නොමැතිව නොමිලේ පොත් ලබාදීම
2020
- පාසල් ලමුන් 100 කට වැඩි ගනන්ක් සදහා නොමිලේ පොත් ලබාදීම
- කොරෝන වසස්න්ගතය නිසා ශ්‍රී ලංකාව ලොක්ඩවුන් වීම නිසා ආසරන් පවුල් සදහා වියලි ආහාර සහ එලවළු ලබාදීම
- 2021
- පාසල් ලමුන් 160 කට වැඩි ගනන්ක් සදහා නොමිලේ පොත් ලබාදීම
2022
- #GoHomeGot2022 නිර්මානය
ඉදිරියේ බලාපොරොත්තු
සංස්කරණය- නව සාමජික බදවාගැනීම්
- වැඩි දරුවන් ගනනක් ස්ඳහා පොත් ලබාදීම
- පැල සිටුවීමේ වැඩසටහන් ක්‍රියත්මක් කිරීම
- ලේ දංදිමෙ වැඩසටහන් ක්‍රියාත්මක් කිරිම
- පරිසර පවිත්‍රතා වැඩසටහන්
- පාසල් ළමුන් සදහා තරග සංවිධානය
- තරුණ තරුණියන් සදහා සමාජ ආරක්ශන දැනුවත්කිරීම් ක්‍රියාත්මක් කිරීම