NRJ සංගීත සම්මානය යනු ප්‍රංශ රේඩියෝ මාධ්‍ය ආයතනයක් වන NRJ මගින් ලෝක සංගීත ක්‍ෂේත්‍රයට ගෞරවය දැක්වීම සඳහා වාර්ෂිකව දෙනු ලබන සම්මාන සමූහයකි.

"https://si.wikipedia.org/w/index.php?title=NRJ_සංගීත_සම්මානය&oldid=428927" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි