අනියම් බිරිඳ යනු විවාහ වී සිටින පිරිමියකු සමග දීර්ඝ කාලීන ව ආදර සම්බන්ධතා සහ/හෝ ලිංගික සම්බන්ධතා පවත්වන කාන්තාවකි.