අවම-ආමාන දුම්රිය මාර්ගය
(Minimum gauge railway වෙතින් යළි-යොමු කරන ලදි)
අවම-ආමාන දුම්රිය මාර්ග සඳහා බොහෝ පසිඳු වශයෙන් 15අඟ ,[1] 400මිමී, 16අඟ, 18අඟ , 500මිමී හෝ 20අඟ ආමානයක් භාවිතා කෙරෙයි. අවම-ආමාන දුම්රිය මාර්ග යන ප්‍රත්‍යය මුලින්ම ප්‍රවර්ධනය කෙරුණේ වතුයාය දුම්රිය මාර්ග[1] සහ කාර්මික දුම්රිය මාර්ග සඳහා ඩූකෝවිල්ල නම් ප්‍රංශ සමාගම විසිනි.
ආශ්‍රිත
සංස්කරණයඅවම-ආමාන දුම්රිය මාර්ගය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- ^ a b හේවුඩ්, ඒ.පී. (1974) [1881, ඩර්බි: බෙම්රෝස්]. මිනිමම් ගේජ් රේල්වේස්. ටර්න්ටේබල් එන්ටර්ප්‍රයිසර්ස්. ISBN 0-902844-26-1.