ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායක ලැයිස්තුව
විකිමීඩියා ලැයිස්තු ලිපිය
(List of Parliaments of Sri Lanka වෙතින් යළි-යොමු කරන ලදි)
කෝල්බෲක්-කැමරන් කොමිෂන් සභාවේ නිර්දේශ පරදි විධායක සභාව හා සමග 1833දී ඇරඹි ව්‍යවස්ථාදායක සභාව ආරම්භයේ සිට බ්‍රිතාන්‍ය ලංකාවේ, ලංකාවේ සහ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායක ලැයිස්තුව පහතින් දක්වා ඇත.
ලංකාවේ ව්‍යවස්ථාදායක ලැයිස්තුව
සංස්කරණය# | ව්‍යවස්ථාදායකය | ආරම්භය | සැසි වාරය | සැසි වාරය ආරම්භය |
සැසි වාරය කල් තැබීම |
අවසානය | කාල සිමාව[1] |
---|---|---|---|---|---|---|---|
0 | පළමුවන ව්‍යවස්ථාදායක සභාව |
13 මාර්තු, 1833 | 1931 | ||||
1 | පළමුවන රාජ්‍ය මන්ත්‍රණ සභාව |
6 ජූලි, 1931 | 7 දෙසැම්බර් 1935 | 4 වසර 5 මාස 1 දින | |||
2 | දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාව |
16 මාර්තු, 1936 | 4 ජුලි 1947 | 11 වසර 3 මාස 18 දින | |||
3 | පළමුවන වන ලංකාවේ පාර්ලිමේන්තුව | 14 ඔක්තෝබර්, 1947 | 1 | 25 නොවැම්බර්, 1947 | 31 ජනවාරි, 1948 | 8 අප්‍රේල්, 1952 | 4 වසර 5 මාස 25 දින |
2 | 10 පෙබරවාරි, 1948 | 17 ජුනි, 1949 | |||||
3 | 12 ජුලි, 1949 | 6 අප්‍රේල්, 1950 | |||||
4 | 20 ජුනි, 1950 | 24 අප්‍රේල්, 1951 | |||||
5 | 20 ජුනි, 1951 | 8 අප්‍රේල්, 1952 | |||||
4 | දෙවන ලංකාවේ පාර්ලිමේන්තුව | 9 ජුනි, 1952 | 1 | 10 ජුනි, 1952 | 29 අප්‍රේල්, 1953 | 18 පෙබරවාරි, 1956 | 3 වසර 8 මාස 10 දින |
2 | 7 ජුලි, 1953 | 31 මාර්තු, 1954 | |||||
3 | 12 අප්‍රේල්, 1954 | 27 අප්‍රේල්, 1955 | |||||
4 | 7 ජුනි, 1955 | 18 පෙබරවාරි, 1956 | |||||
5 | තුන්වන ලංකාවේ පාර්ලිමේන්තුව | 19 අප්‍රේල්, 1956 | 1 | 20 අප්‍රේල්, 1956 | 3 මැයි, 1957 | 5 දෙසැම්බර්, 1959 | 3 වසර 7 මාස 17 දින |
2 | 13 ජුනි, 1957 | 15 මැයි, 1958 | |||||
3 | 4 ජුනි, 1958 | 23 මැයි, 1959 | |||||
4 | 30 ජුනි, 1959 | 5 දෙසැම්බර්, 1959 | |||||
6 | හතරවන ලංකාවේ පාර්ලිමේන්තුව | 30 මාර්තු, 1960 | 1 | 6 අප්‍රේල්, 1960 | 23 අප්‍රේල්, 1960 | 23 අප්‍රේල්, 1960 | 24 දින |
7 | පස්වන ලංකාවේ පාර්ලිමේන්තුව | 5 අගෝස්තු, 1960 | 1 | 12 අගෝස්තු, 1960 | 4 ජූලි, 1961 | 17 දෙසැම්බර්, 1964 | 4 වසර 4 මාස 13 දින |
2 | 13 ජූලි, 1961 | 20 ජූනි, 1962 | |||||
3 | 11 ජූලි, 1962 | 6 මැයි, 1963 | |||||
4 | 17 ජූලි, 1963 | 12 මාර්තු, 1964 | |||||
5 | 2 ජූලි, 1964 | 12 නොවැම්බර්, 1964 | |||||
6 | 20 නොවැම්බර්, 1964 | 17 දෙසැම්බර්, 1964 | |||||
8 | හයවන ලංකාවේ පාර්ලිමේන්තුව | 5 අප්‍රේල්, 1965 | 1 | 9 අප්‍රේල්, 1965 | 22 ජූනි, 1966 | 25 මාර්තු, 1970 | 4 වසර 11 මාස 20 දින |
2 | 8 ජූලි, 1966 | 20 ජූනි, 1967 | |||||
3 | 8 ජූලි, 1967 | 22 ජූනි, 1968 | |||||
4 | 7 ජූලි, 1968 | 25 ජූනි, 1969 | |||||
5 | 10 ජූලි, 1969 | 25 මාර්තු, 1970 | |||||
9 | හත්වන ලංකාවේ පාර්ලිමේන්තුව | 7 ජූනි, 1970 | 1 | 14 ජූනි, 1970 | 23 මාර්තු, 1971 | 22 මැයි, 1972 | 1 වසර 11 මාස 15 දින |
2 | 28 මාර්තු, 1971 | 22 මැයි, 1972 |
ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායක ලැයිස්තුව
සංස්කරණය# | ව්‍යවස්ථාදායකය | ආරම්භය | සැසි වාරය | සැසි වාරය ආරම්භය |
සැසි වාරය කල් තැබීම |
අවසානය | කාල සිමාව[1] |
---|---|---|---|---|---|---|---|
10 | පළමුවන ජාතික රාජ්‍ය සභාව | 22 මැයි 1972 | 1 | 22 මැයි 1972 | 10 පෙබරවාරි 1977 | 10 පෙබරවාරි 1977 | 4 වසර 11 මාස 26 දින |
11 | දෙවන ජාතික රාජ්‍ය සභාව | 4 අගෝස්තු, 1977 | 1 | 4 අගෝස්තු, 1977 | 7 සැප්තැම්බර්, 1978 | 7 සැප්තැම්බර්, 1978 | 1 වසර 1 මාස 3 දින |
12 | අටවන ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව | 7 සැප්තැම්බර්, 1978 | 1 | 7 සැප්තැම්බර්, 1978 | 26 මාර්තු, 1982 | 20 දෙසැම්බර්, 1988 | 10 වසර 3 මාස 13 දින |
2 | 29 අප්‍රේල්, 1982 | 7 ජනවාරි, 1983 | |||||
3 | 9 පෙබරවාරි, 1983 | 19 ජනවාරි, 1984 | |||||
4 | 23 පෙබරවාරි, 1984 | 25 ජනවාරි, 1985 | |||||
5 | 20 පෙබරවාරි, 1985 | 31 ජනවාරි, 1986 | |||||
6 | 20 පෙබරවාරි, 1986 | 27 ජනවාරි, 1987 | |||||
7 | 19 පෙබරවාරි, 1987 | 22 ජනවාරි, 1988 | |||||
8 | 25 පෙබරවාරි, 1988 | 20 දෙසැම්බර්, 1988 | |||||
13 | ශ්‍රී ලංකාවේ 9වන පාර්ලිමේන්තුව | 9 මාර්තු, 1989 | 1 | 9 මාර්තු, 1989 | 23 මාර්තු, 1990 | 24 ජූනි, 1994 | 5 වසර 3 මාස 15 දින |
2 | 4 අප්‍රේල්, 1990 | 21 මාර්තු, 1991 | |||||
3 | 19 අප්‍රේල්, 1991 | 30 අගෝස්තු, 1991 | |||||
4 | 24 සැප්තැම්බර්, 1991 | 23 මාර්තු, 1993 | |||||
5 | 22 අප්‍රේල්, 1993 | 24 ජූනි, 1994 | |||||
14 | ශ්‍රී ලංකාවේ 10වන පාර්ලිමේන්තුව | 25 අගෝස්තු, 1994 | 1 | 25 අගෝස්තු, 1994 | 15 දෙසැම්බර්, 1994 | 18 අගෝස්තු, 2000 | 5 වසර 11 මාස 23 දින |
2 | 6 ජනවාරි, 1995 | 12 ජනවාරි, 1996 | |||||
3 | 9 පෙබරවාරි, 1996 | 18 අගෝස්තු, 2000 | |||||
15 | එකළොස්වන ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව | 18 ඔක්තොම්බර්, 2000 | 1 | 18 ඔක්තොම්බර්, 2000 | 27 ඔක්තොම්බර්, 2000 | 10 ඔක්තොම්බර්, 2001 | 11 මාස 22 දින |
2 | 9 නොවැම්බර්, 2000 | 10 ජූලි, 2001 | |||||
3 | 6 සැප්තැම්බර්, 2001 | 10 ඔක්තොම්බර්, 2001 | |||||
16 | දොළොස්වන ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව | 19 දෙසැම්බර්, 2001 | 1 | 19 දෙසැම්බර්, 2001 | 3 නොවැම්බර්, 2003 | 7 පෙබරවාරි, 2004 | 2 වසර 1 මාස 18 දින |
2 | 19 නොවැම්බර්, 2003 | 7 පෙබරවාරි, 2004 | |||||
17 | දහතුන්වන ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව | 22 අප්‍රේල් 2004 | 1 | 22 අප්‍රේල් 2004 | 21 නොවැම්බර් 2005 | 9 පෙබරවාරි 2010 | 5 වසර 9 මාස 17 දින |
2 | 25 නොවැම්බර්, 2005 | 6 මැයි, 2008 | |||||
3 | 5 ජුනි, 2008 | 17 මැයි, 2009 | |||||
4 | 19 මැයි, 2009 | 9 පෙබරවාරි, 2010 | |||||
18 | දහහතරවන ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව | 22 අප්‍රේල්, 2010 | 1 | 22 අප්‍රේල්, 2010 | TBD | TBD | 14 years, 212 days |
අනාගත පාර්ලිමේන්තුව
සංස්කරණයශ්රී ලංකාවේ පහළොස්වන පාර්ලිමේන්තු: 2016 – 2022
ආශ්‍රිත ලිපි
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ a b "Duration of Parliament". Parliament.lk. සම්ප්‍රවේශය 3 August 2013.