පුස්තකාල සුචිය

(Library catalog වෙතින් යළි-යොමු කරන ලදි)

පුස්තකාල සුචිය පුස්තකාල ද්‍රව්‍යයන්ගේ ග්‍රන්ථ විද්‍යාත්මක තොරතුරු ඇතුළත් රෙජිස්ටරයක් වන අතර එය තනි පුස්තකාලයක හෝ පුස්තකාල ජාලයක එකතුවක් විය හැකිය.

යේල් විශ්ව විද්‍යාල පුස්තකාලයේ පත්‍රිකා සුචිය
"https://si.wikipedia.org/w/index.php?title=පුස්තකාල_සුචිය&oldid=465144" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි