භූමි දිනය

(Land Day වෙතින් යළි-යොමු කරන ලදි)

මාර්තු 30 දින සැමරෙන භූමි දිනය (අරාබි: يوم الأرض‎, යොම් අල්-අර්ඩ්; හීබෲ: יוֹם הַאֲדָמָה‎‎, යොම් හාදමා, ඉංග්‍රීසි: Land Day) යනු, 1976 වසරෙහිදී එම දිනයෙහිදී ඊශ්‍රායෙලයෙහිදී වූ සිදුවීම් සිහිකරන දිනයක් වශයෙන් ඊශ්‍රායෙලයෙහි අරාබි පුරවැසියන් සහ පලස්තීනියානුවන් විසින් පැවැත්වෙන දිනයකි.

භූමි දිනය
භූමි දින පෝස්ටරය
Observed byඊශ්‍රායෙලයෙහි අරාබි පුරවැසියෝ සහ පලස්තීනියානුවෝ
Dateමාර්තු 30
Frequencyවාර්ෂික

අමතර අවධානයට

සංස්කරණය

මූලාශ්‍ර

සංස්කරණය

භාහිර සබැඳි

සංස්කරණය
  •   Land Day හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
"https://si.wikipedia.org/w/index.php?title=භූමි_දිනය&oldid=720257" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි