දකුණු කොරියාවේ වේලාව

දකුණු කොරියාවේ වේලා කලාපය
(Korea Standard Time වෙතින් යළි-යොමු කරන ලදි)

දකුණු කොරියාව අයත් වන්නේ එක් වේලා කලාපයකට ය. එය, කොරියා සම්මත වේලාව (UTC+09:00), හෙවත් KST ලෙස හඳුන්වනු ලබයි.[1][2] වර්තමානයෙහි දකුණු කොරියාව දිවාලෝක සංරක්ෂණ සමයකට හිමිකම් නොකියයි.[3] නමුත් සෝල් හි 1988 ග්‍රීෂ්ම ඔලිම්පික් උළෙලේ දී එය අත්හදා බලන ලදී.[4][5]

දකුණු කොරියාවේ වේලාව
Time zone
UTC offset
KSTUTC+09:00
Current time
17:14, 23 ජූලි 2024 KST [refresh]
Observance of DST
DST is not observed in this time zone.
කොරියා සම්මත වේලාව
හංගුල්한국 표준시
හන්ජා韓國標準時
ප්‍රතිශෝධිත රෝමානුකරණයhanguk pyojunsi
මැකූන්–‍රයිෂවර්han'guk p'yojunsi

ආශ්‍රේයයන්

සංස්කරණය
  1. ^ "표준시" (in ko). Doosan Encyclopedia. http://terms.naver.com/entry.nhn?docId=1158813&cid=40942&categoryId=32295. ප්‍රතිෂ්ඨාපනය 2018-03-03. 
  2. ^ "KST". Geospatial Information System Glossary (කොරියානු බසින්). සම්ප්‍රවේශය 2018-03-03.
  3. ^ "Current Local Time in South Korea". timeanddate.com.
  4. ^ Chad, Norman (1987-01-30). "Live From Seoul, 1988 Olympics Now Are Ready For Prime Time". Washington Post (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). ISSN 0190-8286. සම්ප්‍රවේශය 2018-03-03.
  5. ^ Chappell, Bill (2017-03-29). "The Olympics' TV Time-Delay Is Going Away, NBC Says". National Public Radio (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2018-03-03.
"https://si.wikipedia.org/w/index.php?title=දකුණු_කොරියාවේ_වේලාව&oldid=475412" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි