Kassite සමය


රාජ වංශයේ 15 වන රජු වූයේ Ammisaduqa ගේ පුත් වූ Samsu – Ditana ය.Hittite Mursili I රජතුමා 1595 දී ඔහුව පහ කොට (Babylon) බැබිලෝනියා වේ බලය අල්ලා ගන්නා ලදී.ඊට පෙර අවුරුදු 6 ක් යුද ගිනි ඇවිලී ගියේය.Kassite රාජ වංශය බැබිලෝනියාව “Kar Duniash” ලෙස නැවත නම් කරන ලදී.ඔවුන්ගේ පාලන කාළය අවුරුදු 576 ක් පැවතුණි. කෙසේ වෙතත් පසු කාලීනව බැබිලෝනියවේ රාජවංශය අභාවයට පත් වුණි.එම නිසා Ashur නායක පූජක තැන Assyria නමින් රජ කෙනෙකු රජ බවට පත් කෙරිනි. Assyria ට බොහෝ දුරට දිව්‍යමය විශ්වස පිලිබඳ සිතුවිලි ආරෝපණය වී තිබුනි.කෙසේ වෙතත් අවසානයේ බැබිලොනියව බටහිර ආසියවෙ ප්‍රධාන ශුද්ධ වූ නගරය ලෙසට සලකන ලදී.

"https://si.wikipedia.org/w/index.php?title=Kassite_සමය&oldid=471461" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි