ජේම්ස් කර්ටිස් හෙප්බර්න්

(James Curtis Hepburn වෙතින් යළි-යොමු කරන ලදි)

ජේම්ස් කර්ටිස් හෙප්බර්න් (ඉංග්‍රීසි:  James Curtis Hepburn, /ˈhɛpbɜrn/; March 13, 1815 – September 21, 1911) යනු ඇමෙරිකානු වෛද්‍යවරයෙක්, පරිවර්ථකයෙක්, ගුරුවරයෙක්, සහ ක්‍රිස්තියානි මිෂනාරි වරයෙක් විය. ඔහු වඩාත් ප්‍රකට වන්නේ Hepburn romanization නම් වූ ජපන් භාෂාවේ වදන් ලතින් අකුරු වලින් ලියන ක්‍රමවේදය වෙනුවෙනි..

ජේම්ස් කර්ටිස් හෙප්බර්න්
උපතMarch 13, 1815 (1815-03-13)
මියගිය දිනයSeptember 21, 1911(1911-09-21) (වයස 96)
ජාතිකත්වයAmerican
ප්‍රසිද්ධව ඇත්තේMedical missions in China and Japan
Hepburn romanization system
Bust of Hepburn at Meiji Gakuin University
Hepburn Hall
Hepburn and his family in Japan on April 29, 1880

ආශ්‍රිත

සංස්කරණය

මූලාශ්‍ර

සංස්කරණය

භාහිර සබැඳි

සංස්කරණය