James Curtis Hepburn
James Curtis Hepburn (/ˈhɛpbɜrn/; March 13, 1815 – September 21, 1911) යනු ඇමෙරිකානු වෛද්‍යවරයෙක්, පරිවර්ථකයෙක්, ගුරුවරයෙක්, සහ ක්‍රිස්තියානි මිෂනාරි වරයෙක් විය. ඔහු වඩාත් ප්‍රකට වන්නේ Hepburn romanization නම් වූ ජපන් භාෂාවේ වදන් ලතින් අකුරු වලින් ලියන ක්‍රමවේදය වෙනුවෙනි..
James Curtis Hepburn | |
---|---|
![]() | |
උපත | March 13, 1815 Milton, Pennsylvania, U.S. |
මිය යාම | September 21, 1911 East Orange, New Jersey, U.S. | (වයස 96)
ජාතිකත්වය | American |
සංගණ්‍ය වන්නේ | Medical missions in China and Japan Hepburn romanization system |

Bust of Hepburn at Meiji Gakuin University