ජේම්ස් චැඩ්වික්

(James Chadwick වෙතින් යළි-යොමු කරන ලදි)

ශ්‍රීමත් ජේම්ස් චැඩ්වික් CH FRS (20 ඔක්තෝබර 1891 – 24 ජූලි 1974) යනු, ඔහු විසින් නියුට්‍රෝනය සොයාගැනීම වෙනුවෙන්, භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගයෙන් සම්මාන ලද ඉංග්‍රීසි ජාතිකයෙකි.

ජේම්ස් චැඩ්වික්
"https://si.wikipedia.org/w/index.php?title=ජේම්ස්_චැඩ්වික්&oldid=549412" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි