Jakob Nufer යනු 1500 ආසන්නයේ දී ප්‍රථම සාර්ථක, මවගේ ජීවිතයට හානියක් නොවූ සිසේරියන් සැත්කම සිදුකළ තැනැත්තා ලෙස සැලකේ.[1]

මූලාශ්‍ර සංස්කරණය

  1. Conner, Clifford D. (2005). A People's History of Science. New York: Nation Books. p. 312. ISBN 1-56025-748-2.
"https://si.wikipedia.org/w/index.php?title=Jakob_Nufer&oldid=405766" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි