ඉන්ටප්‍රිට'

(Interpreter වෙතින් යළි-යොමු කරන ලදි)

Compiler හා Interpreter යනු ? Compilers යනු මුළු පරිගණක වැඩ සටහනම එකවර යන්ත්‍ර භාෂාවට හරවන පරිවර්තක ය. එහිදී මුලින් මුළු වැඩ සටහනම යන්ත්‍ර භාෂාවට හැරවෙන අතර ඉන්පසු Run කිරීමට අවශ්‍ය වාරයක් වාරයක් පාසා එය ක්‍රියාත්මක කළ හැකිය. මේ නිසා Run කිරීමේදී මෙයට ගතවන කාලය ඉතා අඩුය. එහෙත්, මුලින් පරිවර්තනය වීමට නම් යම් කාලයක් ගත වේ. මෙම වර්ගයට Java, C++ , Pascal වැනි භාෂා වගේම අපි කතා කරන C language . C හි compiler එක GCC (GNU Compiler Collection)නමින් හදුන්වයි.


Interpreter එකකින් වැඩ සටහනක් පරිවර්තනය කිරීමේදී එය සිදු වන්නේ පේළියන් පේලිය බැගිනි. මෙ නිසා එයට විශාල කාලයක් ගත වන අතර Run කරන වාරයක් පාසා මෙම පරිවර්තනය කිරීම සිදු කළ යුතු ව තිබිණි. Python, Ruby, BASIC නම් පරිගණක භාෂා අයත් වන්නේ මෙම වර්ගයටයි.


මෙම වර්ග දෙකට අමතරව assembly language එකේ තිබුන පරිවර්තකය හදින්වූවේ assembler නමිනි.

"https://si.wikipedia.org/w/index.php?title=ඉන්ටප්‍රිට%27&oldid=536622" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි