ශ්‍රී ලංකාව හා සබැඳි ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්
(International rankings of Sri Lanka වෙතින් යළි-යොමු කරන ලදි)
පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකාව හා සබැඳි ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වේ.
භූගෝලවේදය
සංස්කරණයප්රධාන ලිපිය: Geography of Sri Lanka
සුචිය | අගය | දිනය | ශ්‍රේණිගත කිරීම | Out of | මූලාශ්‍රය |
---|---|---|---|---|---|
භූමි ප්‍රමාණය | 65,610 km2 | 120 | 195 | ||
වෙරළ තීරය | 1,340 km | 66 | 198 | මධ්‍යම බුද්ධි ඒජන්සිය[1] |
ජනවිකාසවේදය
සංස්කරණයප්රධාන ලිපිය: Demographics of Sri Lanka
සුචිය | අගය | දිනය | ශ්‍රේණිගත කිරීම | Out of | මූලාශ්‍රය |
---|---|---|---|---|---|
ජනගහනය | 21,919,000 | 2020 | 57 | 195 | ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව[2] |
ජන ඝණත්වය | 334.08 (per square kilometer) | 2020 | 24 | 194 | ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව[2] |
උපත් අනුපාතය | 16 (per 1,000 population) | 2019 | ලෝක බැංකුව[3] | ||
මරණ අනුපාතය | 7 (per 1,000 population) | 2019 | ලෝක බැංකුව[4] | ||
Fertility rate | 2.20 (births per woman) | 2019 | 100 | 200 | ලෝක බැංකුව[5] |
ආයු අපේක්ෂාව | 76.9 (years at birth) | 2019 | 54 | 183 | ලෝක සෞඛ්‍ය සංවිධානය[6] |
ජනගහන වර්ධන වේගය | 0.6% | 2019 | ලෝක බැංකුව[7] | ||
ළදරු මරණ අනුපාතය | 6 (per 1,000 live births) | 2019 | 55 | 193 | ලෝක බැංකුව[8] |
සාක්ෂරතා අනුපාතය | 92.5% | 2018 | 90 | 171 | Central Bank of Sri Lanka[9] |
Net migration rate | -4.6 (per 1,000 population) | 2015-2020 | United Nations, Department of Economic and Social Affairs, Population Division[10] |
ආර්ථිකය
සංස්කරණයප්රධාන ලිපිය: Economy of Sri Lanka
සුචිය | අගය | දිනය | ශ්‍රේණිගත කිරීම | Out of | මූලාශ්‍ර |
---|---|---|---|---|---|
දදේනි (නාමික) | US$84.532 billion | 2021 | 64 | 192 | ජාත්‍යන්තර මූල්‍ය අරමුදල[11] |
GDP (nominal) per capita | US$3,830 | 2021 | 113 | 188 | ජාත්‍යන්තර මූල්‍ය අරමුදල[11] |
GDP (PPP) | US$306.997 billion | 2021 | 56 | 195 | ජාත්‍යන්තර මූල්‍ය අරමුදල[11] |
GDP (PPP) per capita | US$13,909 | 2019 | 88 | 188 | ජාත්‍යන්තර මූල්‍ය අරමුදල[11] |
Real GDP growth rate | 4% | 2021 | ජාත්‍යන්තර මූල්‍ය අරමුදල[12] | ||
Ease of doing business index | Medium | 2020 | 99 | 190 | ලෝක බැංකුව[13] |
Index of Economic Freedom | 55.7 | 2019 | 131 | 178 | The Heritage Foundation[14] |
Global Competitiveness Report | 57.1 | 2019 | 64 | 141 | World Economic Forum[15] |
Global Innovation Index | 23.78 | 2020 | 101 | 131 | Cornell University, INSEAD, World Intellectual Property Organization[16] |
ආදායම් සමතාවය | 39.3 | 2016 | ලෝක බැංකුව[17] |
දේශපාලනය
සංස්කරණයප්රධාන ලිපිය: Politics of Sri Lanka
සුචිය | අගය | දිනය | ශ්‍රේණිගත කිරීම | Out of | මූලාශ්‍ර |
---|---|---|---|---|---|
Democracy Index | Flawed democracy | 2020 | 68 | 167 | The Economist[18] |
Corruption Perceptions Index | 38 | 2020 | 94 | 192 | Transparency International[19] |
Press Freedom Index | 42.20 | 2021 | 127 | 180 | Reporters Without Borders[20] |
Global Peace Index | 2.003 | 2020 | 77 | 163 | Institute for Economics & Peace[21] |
Fragile States Index | 81.8 | 2020 | 52 | 178 | Fund for Peace[22] |
Rule of Law Index | 0.52 | 2020 | 66 | 128 | World Justice Project[23] |
Global Gender Gap Report | 0.670 | 2021 | 116 | 156 | World Economic Forum[24] |
Freedom in the World | Partly free | 2021 | 56 | 100 | Freedom House[25] |
මූලාශ්‍ර
සංස්කරණය- ^ "Coastline". cia.gov. මධ්‍යම බුද්ධි ඒජන්සිය. සම්ප්‍රවේශය 25 September 2021.
- ^ a b "Mid‐year Population Estimates by District & Sex, 2015 ‐ 2020". statistics.gov.lk. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 1 May 2021.
- ^ "Birth rate, crude (per 1,000 people)". worldbank.org. ලෝක බැංකුව. සම්ප්‍රවේශය 1 May 2021.
- ^ "Death rate, crude (per 1,000 people)". worldbank.org. ලෝක බැංකුව. සම්ප්‍රවේශය 1 May 2021.
- ^ "Fertility rate, total (births per woman)". worldbank.org. ලෝක බැංකුව. සම්ප්‍රවේශය 1 May 2021.
- ^ "Life expectancy and Healthy life expectancy, data by country" (ඉංග්‍රීසි බසින්). ලෝක සෞඛ්‍ය සංවිධානය. 2020.
- ^ "Population growth (annual %)". worldbank.org. ලෝක බැංකුව. සම්ප්‍රවේශය 1 May 2021.
- ^ "Mortality rate, under-5 (per 1,000 live births)". worldbank.org. ලෝක බැංකුව. සම්ප්‍රවේශය 1 May 2021.
- ^ "Economic and Social Statistics of Sri Lanka 2020" (PDF). cbsl.gov.lk. Central Bank of Sri Lanka. සම්ප්‍රවේශය 1 May 2021.
- ^ "World Population Prospects 2019, custom data acquired via website". population.un.org. United Nations, Department of Economic and Social Affairs, Population Division. සම්ප්‍රවේශය 1 May 2021.
- ^ a b c d "World Economic Outlook Database, April 2021". IMF.org. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. සම්ප්‍රවේශය 1 May 2021.
- ^ "World Economic Outlook Database, April 2021". IMF.org. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. සම්ප්‍රවේශය 1 May 2021.
- ^ "Ease of Doing Business rankings". doingbusiness.org. World abnk. සම්ප්‍රවේශය 1 May 2021.
- ^ "Country Rankings". heritage.org. The Heritage Foundation. සම්ප්‍රවේශය 1 May 2021.
- ^ "The Global Competitiveness Report 2019" (PDF). weforum.org. World Economic Forum. 2019. සම්ප්‍රවේශය 1 May 2021.
- ^ "Global Innovation Index 2020" (PDF). Cornell University, INSEAD, World Intellectual Property Organization. සම්ප්‍රවේශය 1 May 2021.
- ^ "Gini index (ලෝක බැංකුව estimate)". worldbank.org. ලෝක බැංකුව. සම්ප්‍රවේශය 1 May 2021.
- ^ "Democracy Index 2020". The Economist. 2020. සම්ප්‍රවේශය 1 May 2021.
- ^ "Corruption Perceptions Index". transparency.org. Transparency International. සම්ප්‍රවේශය 1 May 2021.
- ^ "2021 World Press Freedom Index". Reporters Without Borders. 2020. සම්ප්‍රවේශය 1 May 2021.
- ^ "2020 Global Peace Index" (PDF). Institute for Economics & Peace. 2020. සම්ප්‍රවේශය 1 May 2021.
- ^ "Fragility in the World 2020". The Fund for Peace. 2020. සම්ප්‍රවේශය 1 May 2021.
- ^ "Sri Lanka". worldjusticeproject.org. World Justice Project. සම්ප්‍රවේශය 25 September 2021.
- ^ "Global Gender Gap Report 2021" (PDF). weforum.org. World Economic Forum. සම්ප්‍රවේශය 25 September 2021.
- ^ "Sri Lanka". freedomhouse.org. Freedom House. සම්ප්‍රවේශය 25 September 2021.