Influenza A virus subtype H5N1 හෝ A(H5N1) එසේත් නැත්නම් සරළව් සරලව H5N1 හැඳින්වෙන්නේ මිනිසුන්ට සහ තවත් සත්ත්ව විශේෂ කිහිපයකට රෝග ඇතිකරන influenza A virus වෛරසයේ subtype එකක් වේ.[1] Highly pathogenic avian influenza virus of type A of subtype H5N1 කෙටියෙන් HPAI A(H5N1) නමින් හැඳින්වෙන H5N1 හි ආකාරයක් (strain) පක්ෂීන් හරහා ව්‍යාප්ත වන අතර එය avian influenza එසේත් නැත්නම් කුරුළු උණ ඇති කරයි.

Influenza A virus subtype H5N1
වෛරස වර්ගීකරණය e
(unranked): Virus
Realm: Riboviria
Phylum: Negarnaviricota
වර්ගය: Articulavirales
ගෝත්‍රය: Articulavirales
කුලය: Orthomyxoviridae
Genus: Alphainfluenzavirus
Species: Influenza A virus
Serotype: Influenza A virus subtype H5N1
Notable strains

මූලාශ්‍ර සංස්කරණය

  1. International Committee on Taxonomy of Viruses (2002). "46.0.1. Influenzavirus A". 2004-12-07 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2006-04-17.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=Influenza_A_virus_subtype_H5N1&oldid=446636" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි