III වන වික්‍රමබාහු රජ

පැරණි ගම්පොල රාජධානියේ රජකල රජෙකි. හෙණ කඳ බිසෝ බණ්ඩාර නමින් දේවත්‍වෙයන් සලකන්නේ මොහුගේ අග බිසව බව සැලකේ.

"https://si.wikipedia.org/w/index.php?title=III_වන_වික්‍රමබාහු_රජ&oldid=604604" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි