ඊජිප්තුවේ ඉතිහාසය
(History of Egypt වෙතින් යළි-යොමු කරන ලදි)
ඊජිප්තියානු ඉතිහාසය දළ වශයෙන් පහත දැක්වෙන යුග වලට බෙදිය හැක:
- පුරාතන ඊජිප්තුව
- ඊජිප්තුවේ ආදි රාජවංශික යුගය: ක්‍රිපූ 31වන සියවසේ සිට ක්‍රිපූ 27වන සියවස දක්වා
- ඊජිප්තුවේ පැරණි රාජධානිය: ක්‍රිපූ 27වන සියවසෙහි සිට ක්‍රිපූ 22වන සියවස දක්වා
- පළමු අතරමැදි යුගය: ක්‍රිපූ 22වන සියවසෙහි සිට ක්‍රිපූ 21වන සියවස දක්වා
- ඊජිප්තුවේ මධ්‍ය රාජධානිය: ක්‍රිපූ 21වන සියවසෙහි සිට ක්‍රිපූ 17වන සියවස දක්වා
- දෙවන අතරමැදි යුගය: ක්‍රිපූ පමණ 1640 සිට 1570 දක්වා
- ඊජිප්තුවේ නව රාජධානිය: ක්‍රිපූ 1570 සිට 1070 දක්වා
- තෙවන අතරමැදි යුගය සහ ක්‍රිපූ 1070 සිට 664 දක්වා
- පුරාතන ඊජිප්තුවේ අවසාන භාග යුගය
- ඇකමනේඩියානු ඊජිප්තුව: ක්‍රිපූ 525 සිට 402 දක්වා සහ ක්‍රිපූ 343 සිට 332 දක්වා
- ග්‍රීක-රෝමානු ඊජිප්තුව
- ටොලමියානු ඊජිප්තුව: ක්‍රිපූ 332 සිට ක්‍රිපූ 30 දක්වා
- රෝමානු ඊජිප්තුව: ක්‍රිපූ 30 සිට ක්‍රිව 395 දක්වා
- බයිසැන්ටියානු ඊජිප්තුව: 395 සිට 645
- මධ්‍යතන ඊජිප්තුව
- අරාබි ඊජිප්තුව: 639 සිට 1250 දක්වා
- මම්ලුක් ඊජිප්තුව: 1250 සිට 1517 දක්වා
- ඔටෝමාන් ඊජිප්තුව: 1517 සිට 1805 දක්වා
- නවීන ඊජිප්තුව
- මුහම්මඩ් අලි රාජවංශය යටතේ වූ ඊජිප්තුව: 1805 සිට 1882 දක්වා
- නවීන ඊජිප්තුව: 1882 සිට