Parenthetical referencing

(Harvard method වෙතින් යළි-යොමු කරන ලදි)

වරහන් තුළ සමුද්දේශ දැක්වීම (ඉංග්‍රීසි:  Parenthetical referencing) යනු උපුටා දැක්වීම් ආකාරයක් වෙයි. මෙහි දී වරහන් භාවිතා කරමින් පෙළ තුළ දී ම උපුටා දැක්වීම සිදු කරයි.[1]

වරහන් තුළ සමුද්දේශ දැක්වීම, ප්‍රධාන කොටම උපුටා දැක්වීම් ආකාර දෙකක් භාවිතා කරයි:

  • කර්තෘ–දිනය ආකාරය (හාවඩ් සමුද්දේශ දැක්වීම):[2] ප්‍රධාන කොටම ස්වභාවිකවේද සහ සමාජවේද ආශ්‍රිත භාවිත වෙයි. American Chemical Society සහ American Psychological Association (APA) මගින් නිර්දේශ කරයි (APA style වෙතට යොමු වන්න);
  • කර්තෘ–මාතෘකාව හෝ කර්තෘ–පිටුව ආකාරය: ප්‍රධාන කොටම කළා සහ මානවවේද ආශ්‍රිතව භාවිතා වෙයි. Modern Language Association (MLA) මගින් නිර්දේශ කරයි (MLA අත්පොත වෙත යොමු වන්න).

කර්තෘ–දිනය (හාවඩ් සමුද්දේශ දැක්වීම)

සංස්කරණය

කර්තෘ–මාතෘකාව

සංස්කරණය

අමතර අවධානයට

සංස්කරණය

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ libguides, liu.cwp. "Parenthetical Referencing". liu.cwp.libguides.com. 26 July 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 7 October 2022.
  2. ^ "Guide to the Harvard System of Referencing (5th edition)". Anglia Ruskin University. 21 May 2012. 22 February 2020 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 17 July 2016.
"https://si.wikipedia.org/w/index.php?title=Parenthetical_referencing&oldid=618170" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි