මාලදිවයිනේ භූගෝලීය ලක්ෂණ
(Geography of the Maldives වෙතින් යළි-යොමු කරන ලදි)
මාලදිවයින යනු ඉන්දියානු සාගරයේ පිහිටි දූපත් රාජ්‍යය කි. ආසියාවේ කුඩාම රට වන එහි මුළු භූමි ප්‍රමාණය 298 km2 (115 sq mi) වෙයි.
Continent | South Asia |
---|---|
Region | Indian Ocean |
Coordinates | 3°15′N 73°00′E / 3.250°N 73.000°E |
Area | Ranked 186th |
• Total | 298 km2 (115 sq mi) |
• Land | 100% |
• Water | 0% |
Coastline | 1,129 km (702 mi) |
Borders | None |
Highest point | Mount Villingili in the Addu Atoll 5.1 මීටර (17 ft) |
Lowest point | Indian Ocean 0 m |
Exclusive economic zone | 923,322 km2 (356,497 sq mi) |
සංඛ්‍යාන දත්ත
සංස්කරණය- පිහිටීම: degree of latitude: 07° 06'30" N to 00° 41'48" S and degree of longitude: 72° 32'30" E to 73° 45'54" E westside of India and Sri Lanka.
- පැතුරුම: in length approx. 750 km (from north to south) / in width approx. 120 km (from west to east)
- භූමි ප්‍රදේශය: 1,196 mostly deserted islands with a total area of approx. 298 km2.
- දූපත් සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේ සිට 1.8 මීටර (5.9 අඩි) පමණ උසින් පිහිටා ඇත.
- දුර ප්‍රමාණ: ඉන්දියාවට කෙටිම දුර: ආසන්න වශනයෙන් 340 කිලෝමීටර (210 mi) සහ ශ්‍රී ලංකාවට ආසන්න වශයෙන් 700 කිලෝමීටර (430 mi).
ආසන්නම nation
සංස්කරණයඅමතර අවධානයට
සංස්කරණය- Atolls of the Maldives, for an in-depth description of the atolls