Fundamental interaction
(Fundamental forces වෙතින් යළි-යොමු කරන ලදි)
භෞතික විද්‍යාවේ දී මූලික බලවේග, fundamental interactions හෝ fundamental forces යනු තවත් කුඩාවට බිඳලිය නොහැකි අන්තර්ක්‍රියා වේ. එවැනි අන්තර්ක්‍රියා සතරක් (4) පවතී යැයි සැලකේ. [1]
ආශ්‍රිත
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ "සතර මහා බලවේග #1 - ප්‍රබල න්‍යෂ්ටික බලය". Science සිංහලෙන්.