බටනලාව

(Flute වෙතින් යළි-යොමු කරන ලදි)

බටනලාව යනු “Woodwind” ( ලී නලා ) පවුලට අයත් සංගීත භාණ්ඩයකි. මෙය “Woodwind” පවුලට අයත් උපකරණ මෙන් නොව ඉපියෙක් රහිත උපකරණයක් වන අතර දාරයකට එරෙහිව ගමන්කරන වායුදහරාවක් භාවිතයෙන් ශබ්දය උපදවයි.

බටනලා
Picture of a collection of flutes. Contains Shinobue and other flutes spread out on a violet velveteen cloth.
Shinobue and other flutes
බටහිර ප්‍රසාංගික බටනලාවක රූපසටහනක්

බටනලා වාදනය සිදු කරන සංගීතඥයෙකු බටනලා වාදකයෙකු (ඉංග්‍රීසි:  Flute player, flautist, fluter) ලෙස හැඳින්වේ.

ආශ්‍රිත ලිපි

සංස්කරණය

මූලාශ්‍ර

සංස්කරණය

භාහිර සබැඳි

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=බටනලාව&oldid=730871" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි