විශේෂාංග ලිපි

(Features වෙතින් යළි-යොමු කරන ලදි)

විෙශ්ෂාංග නිර්වචන සංස්කරණය

(කථිකාචාර්ය සුනිල් දෑරංගල, ෙද්ශන අත්පත්‍රිකා ඇසුරින්)

විෙශ්ෂාංගයක් යනු යම් කිසි සිදුවීමක් වඩාත් ඔප මට්ටම් ෙකාට අධයාපනික හා විෙනා්දාත්මක හැඩය වැඩි ෙකාට පාඨකයා ෙවත ඉදිරිපත් කිරීමයි. - මහාචාර්ය තිස්ස කාරියවසම්

පුවත්පත් කලාෙව් ආරංචි ලබාදීමට ෙමන් ම එෙස් ලබා ෙදන ඇතැම් ආරංචි පිළිබඳව වැඩි විස්තර පසුබිම ෙහා් විශ්ෙල්ෂණ ඉදිරිපත් කිරීෙම් කාර්ය පටිපාටිය ද අන්තර්ගත වී තිෙබ්. ඍජු ආරංචි ලබා ෙදන්ෙන් ප්‍රවෘත්ති මාර්ගෙයනි. විස්තර ෙහා් විශ්ෙල්ෂණ ඉදිරිපත් කිරීම සඳහා විෙශ්ෂාංග ෙයාදා ලනු ලැෙබ්. - කරැණාදාස සූරියආරචිචි

පුවත්පත්වල පළවන විවරණාත්මක විෙශ්ෂ ලිපි ෙල්ඛන විෙශ්ෂාංග ෙලස හැඳින්ෙව්. ඒවා ෙබෙෙහවින් වාර්තාවලට වඩා ෙවනස් වන්ෙන් පාඨකයාට ෙබාෙහා් අතිෙර්ක විෂය කරැණු ඉස්මත ෙකාට දක්වනු බලන ෙහයිනි. ගවන්විදුලිෙය් හා රෑපවාහිනිෙය්දී යම් යම් විෙශ්ෂ අවස්ථාවලදීත් කාලීන වශෙයන් වැදගත් වන්නා වූ වැඩ සටහන් විෙශ්ෂාංග වැඩසටහන් ෙහවත් විචිත්‍රාංග ෙලස දැක්ෙව්. - මහාචාර්ය සුනන්ද ම ෙහ්න්ද්‍ර

"https://si.wikipedia.org/w/index.php?title=විශේෂාංග_ලිපි&oldid=470811" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි