eztest academic 1.0 සංස්කරණය

eztest academic යන‍ු ඉතා කෙටි කාලයකින් පරීක්ෂණයක් සකස්කර, එය මාර්ග ගතව (online) පවත්වා, ක්ෂණිකව ප්‍රතිඵල නිකුත්කර, ප්‍රතිඵල විශ්ලේෂණය කළ හැකි පද්ධතියකි.

 
Eztest academic 1.0 trademark

පද්ධතිය මඟින්

  • පරීක්ෂණ සකස් කිරීම
  • මාර්ගගතව (online) පරීක්ෂණ පැවැත්වීම
  • මුද්‍රිත ප්‍රශ්න පත්‍ර ලබාගැනීම
  • ප්‍රතිඵල නිකුත් කිරීම
  • ප්‍රතිඵල විශ්ලේෂණය
  • විෂය මාලා කළමනාකරණය
  • විෂයන්ට අදාළව ප්‍රශ්න ගබඩාවක් පවත්වාගෙන යාම
  • ප්‍රශ්න විශ්ලේෂණය හා ප්‍රශ්න වල තත්වය තරා කිරීම
  • පිළිතුරු විශ්ලේෂණය මඟින් විෂය කරුණු අවබෝධය පිළිබඳ දැක්වීම
  • පන්ති කළමනාකරණය
  • ගුරු තොරතුරු කළමනාකරණය
  • ශිෂ්‍ය තොරතුරු කළමනාකරණය
  • ශිෂ්‍ය ප්‍රගතිය සාධන මට්ටම් දැක්වීම
  • තෝරාගත් සිසුන් සඳහා ප්‍රතිපෝෂණ යෙදීමට පහසුකම් සැපයීම
  • පාසල් ගමන ආරම්භයේ සිට හැරයන තුරු ශිෂ්‍ය තොරතුරු කළමනාකරණය

eztest academicපද්ධතිය සඳහා අවම අවශ්‍යතා

  • APACHE 2.2 HTTP Server
  • Php 5.3
  • MySQL 5.1
  • හෝ Wamp Server 2.0
"https://si.wikipedia.org/w/index.php?title=Eztest_academic&oldid=462083" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි