බලාපොරොත්තුව
(Expectation (epistemic) වෙතින් යළි-යොමු කරන ලදි)
අවිනිශ්චිතතාවයේ දී, බොහෝ දුරට සිදුවිය හැකි යැයි සැලකෙන දේ බලාපොරොත්තුව නම්වේ. අනාගතය කේන්ද්‍ර කර ගත් විශ්වාසයක් වන බලාපොරොත්තුව යථාර්ථවාදී හෝ නොවිය හැකිය. අඩු වාසිදායක ප්රතිඵලය බලාපොරොත්තු සුන්වීමේ හැඟීම් ඇති කරයි. කිසිසේත්ම බලාපොරොත්තු නොවූ දෙයක් සිදුවුවහොත් එය පුදුමයකි. වෙනත් පුද්ගලයෙකුගේ හැසිරීම හෝ කාර්ය සාධනය පිළිබඳ බලාපොරොත්තුව, එම පුද්ගලයාට ප්‍රකාශ කිරීම, ප්‍රබල ඉල්ලීමක හෝ නියෝගයක ස්වභාවය තිබිය හැකිය; එවැනි අපේක්ෂාවන් සමාජ සම්මතයක් ලෙස හැඳින්වේ. යමක් සත්‍ය යැයි අපේක්ෂා කරන තරම අපැහැදිලි තර්කනය භාවිතයෙන් ප්‍රකාශ කළ හැක. අපේක්ෂාව යනු බලාපොරොත්තුවට අනුරූප වන හැඟීමයි.
අමතර අවධානයට
සංස්කරණය- Anticipation
- Belief
- Delusion
- Descriptive knowledge
- Folk psychology
- Forward-looking statement
- Gettier problem
- Observer-expectancy effect
- Placebo
- Prediction
- Propositional attitude
- Self-fulfilling prophecy
- Subject-expectancy effect
- Surprise (emotion)
- Suggestibility
- Syncopation
- Thomas theorem
- Unintended consequences
මූලාශ්‍ර
සංස්කරණයභාහිර සබැඳි
සංස්කරණයබලාපොරොත්තුව , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත: