විනෝදාස්වාදය

(Entertainment වෙතින් යළි-යොමු කරන ලදි)

විනෝදාස්වාදය යනු ප්‍රේක්ෂකයන්ගේ අවධානය සහ උනන්දුව රඳවා තබා ගන්නා හෝ සතුට හා ප්‍රීතිය ලබා දෙන ක්‍රියාකාරකම් ආකාරයකි. ඒ අදහසක් හෝ කාර්යයක් විය හැකි නමුත්, එය ප්‍රේක්ෂක අවධානය රඳවා තබා ගැනීම සඳහා විශේෂයෙන් වසර දහස් ගණනක් තිස්සේ වර්ධනය වූ ක්‍රියාකාරකම් හෝ සිදුවීම් වලින් එකක් වීමට වැඩි ඉඩක් ඇත.

Banqueters playing Kottabos and girl playing the aulos, Greece (ආ. 420 BCE). Banqueting and music have continued to be two important entertainments since ancient times.

අමතර අවධානයට

සංස්කරණය

මූලාශ්‍ර

සංස්කරණය

භාහිර සබැඳි

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=විනෝදාස්වාදය&oldid=700293" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි