බිත්තරයක් (ඉංග්‍රීසි: Egg) යනු කලලයක් පළමුවෙන් වැඩීම ආරම්භ වන්නාවූ ඓන්ද්‍රිය වාහිනියක් වෙයි. විශේෂයෙන් කුරුල්ලන් බිත්තර මගින් පැටවුන් බිහි කරයි.