Diageo
Diageo යනු, ලෝක ප්‍රසිද්ධ මධ්‍යසාර සමාගමක් වෙයි. ලොව සියලුම ස්කොච් විස්කි නිෂ්පාදන වලින් සියයට 40 ක් Diageo සතු ස්කාගාර මගින් නිෂ්පාදනය කරයි. ඒ අතරට Johnnie Walker, J&B සහ Old Parr වැනි සන්නාම 24 කට අධික ප්‍රමාණයක් අයත් වෙයි.[3]
වර්ගය | Public limited company |
---|---|
ස්ථාපිතය | 17 දෙසැම්බර් 1997 |
මූලස්ථානය | London, England |
ප්‍රධාන පුද්ගලයන් |
|
කර්මාන්තය | Drink industry |
නිෂ්පාදිතයන් | Alcoholic beverages: spirits, beer and wine |
ආදායම | ▼ £27.89 billion (2024)[1] |
මෙහෙයුම් ආදායම | £6.001 billion (2024)[1] |
ශුද්ධ ආදායම | ▼ £4.166 billion (2024)[1] |
මුළු වත්කම් | £45.47 billion (2024)[1] |
මුළු සමකොටස | £12.07 billion (2024)[1] |
සේවකයන් | 30,000 (2024)[2] |
උපාංගයන් | United Spirits (55.9%)[1] |
වෙබ්අඩවිය | diageo.com |
විකුණනු ලබන්නේ |
මූලාශ්‍ර
සංස්කරණය- ^ a b c d e f "Annual Report 2024 (Form 20-F)". US Securities and Exchange Commission. 1 August 2024. සම්ප්‍රවේශය 2 August 2024.
- ^ "Our business model". Diageo. 10 December 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 11 February 2024.
- ^ "A Comprehensive Yet Concise History of Scotch Whisky". Bespoke Unit. 17 May 2018. 1 February 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 25 December 2019.
භාහිර සබැඳි
සංස්කරණයDiageo හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.