ඩෙංගු එන්නත්
(Dengue vaccine වෙතින් යළි-යොමු කරන ලදි)
Dengue vaccine යනු ඩෙංගු උණ වළක්වාගැනීමට භාවිතාකරණ එන්නතකි.[1]2019 වන විට[update] Dengvaxia නම් වෙළෙඳ නාමය යටතේ CYD-TDV නම් වූ එක් එන්නත් අනුවාදයක් පවතී.[2] මෙම එන්නත නිර්දේශ කරනුයේ පෙරදී ඩෙංගු උණ වැළඳුන හෝ එවැනි සමාජවල අයට පමණි.[2] මෙම එන්නතෙහි ඇති ගැටළුවක් වන්නේ පෙරදී රෝගය නොවැළඳුන අය හට ඩෙංගු රෝගයේ රෝග ලක්ෂණ දරුණු කිරීමට හේතිවිය හැකි වීමයි.[3][2] එන්නත ලබා දෙනුයේ අවුරුද්දක් පුරා දිවෙන මාත්‍රා තුනක් (3) ලෙසය.[1]
Vaccine description | |
---|---|
Target | Dengue fever |
Vaccine type | Attenuated |
Clinical data | |
Trade names | Dengvaxia |
Other names | CYD-TDV |
AHFS/Drugs.com | Monograph |
License data | |
ATC code |
|
Legal status | |
Legal status |
|
Identifiers | |
CAS Number | |
DrugBank | |
ChemSpider |
|
UNII |
|
ඉතිහාසය
සංස්කරණය2018 දෙසැම්බර් මාසයේ දී Dengvaxia, යුරෝපීය සංගමය තුල භාවිතයට අනුමත විය.[4]
මූලාශ්‍ර
සංස්කරණය- ^ a b "Dengue Vaccine Live Monograph for Professionals". Drugs.com. සම්ප්‍රවේශය 14 November 2019.
- ^ a b c World Health Organization (September 2018). "Dengue vaccine: WHO position paper – September 2018". Weekly Epidemiological Record. 93 (36): 457–76. hdl:10665/274316.
{{cite journal}}
: Unknown parameter|lay-url=
ignored (help) - ^ Redoni M, Yacoub S, Rivino L, Giacobbe DR, Luzzati R, Di Bella S. (February 2020). "Dengue: Status of current and under-development vaccines". Reviews in Medical Virology. doi:10.1002/rmv.2101. PMID 32101634.
{{cite journal}}
: CS1 maint: multiple names: authors list (link) - ^ "Dengvaxia EPAR". European Medicines Agency (EMA). 23 October 2019. 6 December 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 6 December 2019.
භාහිර සබැඳි
සංස්කරණය- Dengue vaccine research. World Health Organization (WHO)
- Dengue Vaccine Initiative සංරක්ෂණය කළ පිටපත 2015-08-02 at the Wayback Machine
- Dengue Vaccines at the US National Library of Medicine Medical Subject Headings (MeSH)