Dassault MD.750 (Mirage 6000 හෝ Mega Mirage, Spectre) යනු 1960 ගණන් වලදී Dassault Aviation විසින් වැඩි දියුණු කරන ලද interceptor aircraft සඳහා වන twinjet tailless delta wing සංකල්පයකි. මෙහි සැලසුම් ඉලක්ක අතර, මාක් 3.5 (Mach) ක උපරිම වේගය සහ ඉහළ high rate of climb, එනම් මිනිත්තු පහක් (5) හෝ හයක් (6) ඇතුළත උන්නතාංශය මීටර 16000 ක් දක්වා ලඟාවීම වේ. එය බොහෝදුරට Mikoyan-Gurevich MiG-25 හා සමාන වන අතර ප්‍රධාන වෙනස්කම වන්නේ MiG-25 යානයේ twin fins වෙනුවට මෙහි single vertical stabilizer භාවිතා වීම වේ.[1][2]

ආශ්‍රිත සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. Le Fana de l'Aviation nr. 461 April 2007
  2. "Dassault MD-750 Mirage Mach III". aviationsmilitaires.net. සම්ප්‍රවේශය 4 Jan 2018.


"https://si.wikipedia.org/w/index.php?title=Dassault_MD.750&oldid=473171" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි