ගැටුම්

(Conflict (process) වෙතින් යළි-යොමු කරන ලදි)

සමූහයක් තුල දෙපිිරිසක් හෝ සමූහයන් දෙකක් අතර එක් පාර්ශවයක මතයක් හෝ ක්‍රියාවක් අනෙක් පාර්ශවය විසින් පිලිනොගැනීම හේතුකොට ඇතිවන ප්‍රතිරෝධය, මතභේදය හෝ විසංවාදය; ගැටුම් ලෙස සැලකේ.

ක්‍රිස්ටෝපර් මිචෙල්ට අනුව ගැටුමක් යනු තමන් අතර එකිනෙකට නොපෑහෙන (නොගැලපෙන) අරමුණු ඇති නැතිනම් ඇතැයි සිතන පාර්ශව දෙකක්, පුද්ගල කණ්ඩායම් දෙකක්, සමාජ කණ්ඩායම් දෙකක් හෝ කිහිපයක් අතර පවතින සුවිශේෂී සබඳතාවය යි.

ආශ්‍රිත

සංස්කරණය

මූලාශ්‍ර

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=ගැටුම්&oldid=558703" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි