පරිගණකය යනු , සංස්කරණය

බාහිරින් හදුන්වා දෙනු ලබන සකස් නොකළ දත්තයන් අප හදුන්වා දෙනු ලබන උපදෙස් වලට අනුතූලව ක්රියාත්මක වී බාහිරට තොරතුරු ලබා ගත හැකි විදුලි උපකරණයකි. එසේම මෙහි අවශ්යබ තොරතුරු ගබඩා කළ හැක පරිගණකය කොටස් සමූහයකින් සෑදී ඇත.

පරිගණකයේ වාසි සංස්කරණය

  • වේගවත් බව.
  • වෙහෙසට පත් නොවීම
  • නිවැරදි බව.
  • විවිධ කාර්යන් කල හැක
  • දත්ත සහ තොරතුරු ගබඩා කල හැක
  • අවශ්යස වූ විටක දත්ත නැවත ලබා ගත හැක.

පරිගණකයේ අවාසි සංස්කරණය

  • විදුලිය නොමැති විට ක්රිවයාකර නොහැකි වීම
  • සිතීමට නොහැකි වීම.
  • පරිගණකයේ විනාශ කාරී වැඩසටහන් පරිගණක වයිරස් නිසා පරිගණකය විනාශ වීමට ඉඩ තිබීම
  • සමාජ විරෝදී ක්රිියා ඇති වීම.
  • රහස්යව භාවය ආරක්ෂා නොවීම.
"https://si.wikipedia.org/w/index.php?title=Computer_IWSI_Creation&oldid=612302" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි