Cities designated by government ordinance of Japan

නම් කරන ලද නගර යනු ජපානයේ පරිපාලනමය උප බෙදීමකි. මෙම නගරයක ජනගහනය 500,000 ඉක්මවයි.

ජපානය පුරා නම් කරන ලද නගර විස්සක් (20) ඇත.

ජපන් බසින් සංස්කරණය

city designated by government ordinance (政令指定都市, seirei shitei toshi), එසේත් නැත්නම් designated city (指定都市, shitei toshi) හෝ government ordinance city (政令市, seirei shi) ලෙස දැක්වේ.

"https://si.wikipedia.org/w/index.php?title=Cities_designated_by_government_ordinance_of_Japan&oldid=508494" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි