දිය වැඩියාව සදහා සුදුසු වන ආයුර්වේද ඖෂධ කොස් කොළ නැටි වල අඩංගු බව සොයාගෙන ඇත. බාගෙට ඉදුණු කොස් කොළ නැටි තම්බා එම ජලය පානය කිරීම මගින්දි යවැඩියා තත්ත්වය පාලනය කළ හැකි බව කළ හැකි බව සොයා ගෙන ඇත. මේ පිළිබඳ පර්යේෂණ රාශියක් දැනට සිදුවෙමින් පවතී. කොස් කොළ වල ඇති රසායන ද්‍රව්‍ය පිලිබදව පිලිබදව ඉදිරියේදී හෙළි කරනු ලැබේ.

"https://si.wikipedia.org/w/index.php?title=Chemistry_of_jackfruit_leaf&oldid=471221" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි