කාෆ්

(Carp වෙතින් යළි-යොමු කරන ලදි)

කාෆ් එසේත් නැත්නම් කාප් යනු Cyprinidae පවුලට අයත් මිරිදිය මත්ස්‍ය විශේෂ ගණනාවක් සඳහා භාවිතා වන සාමාන්‍ය පොදු නාමය වෙයි. පැරණි ලෝකයේ බොහෝ කොටස් තුළ ආහාර ලෙස සහ විසිතුරු මසුන් ලෙස (වාණිජව ද වගා කෙරෙයි) භාවිතා වන මුත්,[1] අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව සහ ඇමෙරිකාවේ බොහෝ ප්‍රදේශවල දී මොවුන් බොහෝ විට trash fish සහ ආක්‍රමණශීලී පළිබෝධකයන් ලෙස සැලකෙයි.[2][3]

1913 illustration of Cyprinus carpio, better known as the common carp
Common carp in Lake Minnetonka, Minnesota

අමතර අවධානයට

සංස්කරණය

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ "Short Reports - How to Cook a Carp". TPWD. Texas. 2023-03-26 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2023-07-23.
  2. ^ "What are Invasive Carp?". USGS. United States. 2023-05-16 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2023-07-23.
  3. ^ "Carp in the Murray-Darling Basin and Commonwealth environmental water". DCCEEW. Commonwealth of Australia. 2022. 2023-03-10 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2023-07-23.

බාහිර සබැඳි

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=කාෆ්&oldid=725113" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි