Carcinoembryonic antigen (CEA) යනු Cell adhesion හා සබැඳි Glycoprotein කුලකයකි. නිරෝගී වැඩිහිටියකුගේ රුධිරයේ මෙය ඉතා අඩුමට්ටමකින් (20 ng/mL පමණ) පවතී.[2] නමුත් සමහර පිළිකා තත්ත්ව වලදී මෙය ඉහළ යන නිසා tumor marker එකක් ලෙස සායනික පරීක්ශාවලදී භාවිතා වේ.

Carcinoembryonic antigen
Structure of extracellular domains of CEACAM based on 1e07[1]
Identifiers
SymbolCEACAM
Membranome211

මූලාශ්‍ර සංස්කරණය

  1. Boehm MK, Perkins SJ (June 2000). "Structural models for carcinoembryonic antigen and its complex with the single-chain Fv antibody molecule MFE23". FEBS Letters. 475 (1): 11–6. doi:10.1016/S0014-5793(00)01612-4. PMID 10854848.
  2. Gan N, Jia L, Zheng L (2011-10-28). "A sandwich electrochemical immunosensor using magnetic DNA nanoprobes for carcinoembryonic antigen". International Journal of Molecular Sciences. 12 (11): 7410–23. doi:10.3390/ijms12117410. PMC 3233412. PMID 22174606.
"https://si.wikipedia.org/w/index.php?title=Carcinoembryonic_antigen&oldid=432160" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි