C (ඉංග්‍රීසි C අකුර ලෙසින් ශබ්දනැගෙන) යනු 1969 හා1973 අතරතුරදී බෙල් ටෙලිෆෝන් ලැබෝරටරීස් ආයතනයෙහි ඩෙනිස් රිචී විසින් යුනික්ස් මෙහෙයුම් පද්ධතිය හා සමගින් භාවිතය උදෙසා විකාසය කෙරුණු පොදු-කාර්ය පරිගණක ක්‍රමලේඛන භාෂාවකි .[1]

C සැලසුම් කෙරුණේ පද්ධති මෘදුකාංග ක්‍රියාවට නැංවීමට වුවද,[2] අත් යෙදුම් මෘදුකාංග ප්‍රවර්ධනය කිරීම සඳහාද මෙය පුළුල් ලෙසින් භාවිතා වෙයි.

ආශ්‍රිත සංස්කරණය

  1. ගියාන්නි, මාරියෝ; කෝඩ් ෆයිටර්, සංස්.; කොළොම්බියා විශ්වවිද්‍යාලය (2004). "C/C++". In හුසේන බිඩ්ගෝලි (ed.). ද ඉන්ටනෙට් එන්සයික්ලොෆීඩියා. Vol. 1. ජෝන් විලී සහ පුත්‍රයෝ. p. 164. ISBN 0471222011.
  2. පැට්‍රීෂියා කේ. ලෝලිස්, c.j. kemp systems, inc. (1997). "ගයිඩ්ලයින්ස් ෆො ද චූසින් අ කම්පියුට ලැන්වේජ්: සපෝට් ෆො ද විෂිනරි ඔගනයිෂේෂන්". ඇඩා ඉන්ෆොසේෂන් ක්ලියරිංහවුස්. සම්ප්‍රවේශය 2006-07-18.{{cite web}}: CS1 maint: multiple names: authors list (link)
"https://si.wikipedia.org/w/index.php?title=C_(ක්‍රමලේඛන_බස)&oldid=190170" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි